මින්නේරිය ජාතික පාසල

Slide
Slide
IMG-20240328-WA0067
Slide
Slide
IMG-20240328-WA0079
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පරණිම පාසල් කිහිපය අතුරින් එකකි. නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සමග විද්‍යා විෂය ධාරාව මෙන්ම කලා වාණිජ විෂය ධාරාවන්ද පවත්වාගෙන යාම විද්‍යාලය ලබා අ‍ැති ජයග්‍රහණයකි.

ගුණ නැණ බෙලෙන් අභිමනට

දැක්ම

සහ

මෙහෙවර

මානව හා භෞතික සම්පත් මනා කළමනා කරණය තුලින් විනයගරුක හා කුසලතා පූර්ණ පුරවැසියෙකු දැයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ බෙලෙන් අභිමනට

මානව හා භෞතික සම්පත් මනා කළමනා කරණය තුලින් විනයගරුක හා කුසලතා පූර්ණ පුරවැසියෙකු දැයට දායාද කිරීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මින්නේරිය ජාතික පාසල