-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1926 මාර්තු 10 |
| පාසල රජයට පවරා ගත් දිනය |
1926.03.10 |
| ජාතික පාසලක් වූ දිනය |
1996.03.12 |
| පාසල් වර්ගය |
1AB |
| පාසල් අංකය |
27122 |
| සංගණන අංකය |
20001 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක්කර 4 පර්චස් 60 |
| පාසල පිහිටි පළාත |
උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය |
පොලොන්නරුව |
| කලාපය |
හිඟුරක්ගොඩ |
| කොට්ඨාසය |
හිඟුරක්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හිඟුරක්ගොඩ |
| ග්‍රාම සේවක වසම |
අංක 64 අක්කර 70 |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
63 |
| මුළු ශ්‍රේණි ගණන |
8 ( 6 - 13 ) |
| මුළු පන්ති ගණන |
36 |
| 2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන |
775 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
49 |
| පාසලේ වර්ණය |
සුදු,නිල්, කහ |