දින දින සුපතළ
යස රැස පළකළ
අසදිස විදුහල මින්නේරි
ජය වේ ජය වේ මින්නේරි
මින්නේරිය ජය මින්නේරි
මහාවාපි උතුරා එන ශක්තිය
ගලා බසින දෙරණයි
නිදාන යායේ පීදෙන ශක්තිය
සදා අපට උරුමයි
අවා අඳුර දුරලාලනු සදහට
කලා විනය පහදා
උදාකරනු සෞභාග්‍ය ප්‍රභාෂ්වර
අනාගතය නිබදා
විදුහල් මෑණියනි....







